Recent Posts

රටේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගිකයන් වෙත සෘජුවම ආහාර සුරක්ෂිතතාව ගෙන යාමේ NLDB වැඩසටහනේ පළමු අදියර මෙම මස 03 වනදින ක්‍රියාත්මක වීමට නියමිතවේ . තවදුරටත් මෙම ගෙයින් ගෙට සේවාව වැඩිදියුණු කර අප පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍යම සේවාව වඩාත් ඉක්මනින් හා අඩුමිලට ලබාදීමට කටයුතු කිරීම අපගේ අරමුණයි.

Read More

කෘත්‍රිම සිංචනයෙන් ලංකාව තුළ බැටලු උපත් පළමුවරට සාර්ථකව සිදුවෙයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලු පැටවුන් තුන්දෙනෙකු ඉතා නීරෝගීව බිහිකිරීමට සමත්ව තිබේ. මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරිමට මෙය ඉතා යහපත් පෙරනිමිත්තක් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පෙන්වා දෙයි.

Read More

2020.09.19 දින පොළොන්නරැව, කදුරැවෙලදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිහලක් විවෘත වූ වගයි........

Read More

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලවල නිරීක්ෂණ චාරිකාවක් සඳහා රජයේ අමාත්‍යවරුන්සහභාගී විය. මෙහිදී එම ආයතනවල පවතින වර්තමාන තත්වයත්, එහි නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වල වෙළඳපොල තත්වය හා මේ වන විට ආයතන තුල පත්ව ඇති මුල්‍ය හිඟය මෙන්ම එම ආයතන මඟින් දේශීය ජනතාව වෙත පරිභෝජනය සඳහා නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති අනාගත වැඩපිළිවෙලවල් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී බී හේරත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් සිල්වා යන මහත්වරුන් සහ ඉහත ආයතන වල සභාපතිවරුන් සහ ප්‍රධාන නිලධාරින්ද සහභාගී විය.

Read More
e-commerse

Sealed bids are invited from feed Ingredients suppliers for Ridiyagama farms of National Livestock Development Board. Bid documents containing the required quantities of feed Ingredients specifications & bid conditions have to be sent through email because of the National emergency situation due to Covid 19 disease spread in Sri Lanka.If possible tenders can be deposited in the tender box kept at No.40, Nawala Road, Narahenpita, Colombo 05 . Bids will be opened on 17th April 2020 at 10.00am at the National Livestock Development Board at No.40, Nawala Road, Narahenpita, Colombo 05. Please contact below numbers for any clarifications. Tel.No. 077 3358736 - General Manager 077 3782128 - Asst General Manager (P& FRD) 0777 537452 - Asst.Manager supplies

Read More
  • blog post
  • blog post
  • blog post
  • blog post
  • blog post

රටේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගිකයන් වෙත සෘජුවම ආහාර සුරක්ෂිතතාව ගෙන යාමේ NLDB වැඩසටහනේ පළමු අදියර මෙම මස 12 වනදින ක්‍රියාත්මක වීමට නියමිතවේ . තවදුරටත් මෙම ගෙයින් ගෙට සේවාව වැඩිදියුණු කර අප පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍යම සේවාව වඩාත් ඉක්මනින් හා අඩුමිලට ලබාදීමට කටයුතු කිරීම අපගේ අරමුණයි.

Read More

We are in a requirement to get the supply of 02 NOS. OF PIVOT MACHINES INCLUDING WATER PUMP. When you are sending the proforma Invoice, please indicate the expected embarkation airport to obtain the official approvals. Please send us your proforma Invoice, Bid document (Please fill the attached bid documents) at your earliest to reach us on or before 13th May 2020 - 2.30pm. Also please refer the attached to get Specifications and Invitations for BIDs documents.Feel free to contact us for further information required!

Read More